යුක්රේන ජනපති නේටෝ සංවිධානයෙන් ඉල්ලීමක්

නොවැ 29, 2018
    යුක්රේන ජනාධිපති පෙට්රෝ පොරොෂෙන්කෝ නෙටෝ සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ.
    ඒ නව විමර්ශන වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙසයි. කළු මුහුද ආශ‍්‍රිතව යාත‍්‍රා කරමින් සිටියදී යුක්රේනයට අයත් යාත‍්‍රා තුනක් අත්පත් කරගැනීමට රුසියාව පසුගියදා පියවර ගෙන තිබුණි. 
    එම ප‍්‍රදේශයට නෞකාවක් යොමු කරන ලෙසට යුක්රේන ජනාධිපතිවරයා නෙටෝ සංවිධානයෙන් ඉල්ලීමක් කර ඇත. රැසියාවේ මෙම ආක්‍රමණශීලි පිලිවෙත දැඩි ලෙස යුක්රේන ජනාධිපතිවරයා විවේචනය කර තිබේ. 
    Last modified on බ්‍රහස්පතින්දා, 29 නොවැම්බර් 2018 12:21

    Latest News