මැලේරියාව සඳහා ප්‍රථම වරට එන්නතක්

සැප් 13, 2019

    මැලේරියාව සඳහා ලොව ප්‍රථම වරට එන්නතක් හඳුන්වා දී තිබේ.

    එය අද දින සිට කෙන්යාවේ එන්නත් කෙරුණු ඇත. ඉදිරි වසර 3 තුළ දරුවන් ලක්‍ෂ 3කට මෙම එන්නත ලබාදීමට නියමිතයි. මැලේරියාව හේතුවෙන් ලොව පුරා වසරකට ලක්‍ෂ 4කට වැඩි පිරිසක් ජිවිතක්‍ෂයට පත්වන අතර, ඉන් බහුතරයක් කුඩා දරුවන් වේ. මෙම නව මැලේරියා එන්නත නිෂ්පාදනය කිරීමට වසර 30ක් තිස්සේ පරීක්‍ෂණ සිදු කෙරිණ.

    Latest News