අඛන්ඩව වැඩිම විදේශ සෘජු ආයෝජන ආකර්ෂනය කරගත් දෙවැනි රට චීනයයි

ජූනි 14, 2019

    අඛන්ඩව වැඩිම විදේශ සෘජු ආයෝජන ආකර්ෂනය කරගත් දෙවැනි රට චීනය බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසයි.

    එක්සත් ජාතින්ගේ වෙළෙඳ හා සංවර්ධන සමුළුවේදී නිකුත් කළ 2019 වසරේ ලෝක ආයෝජනය පිළිබඳ වාර්තවේ මේ බව සඳහන් විය.

    ඒ අනුව, 2018 වසරේ සමස්ත ගෝලීය විදේශ සෘජු ආයෝජනය වසර 3ක් අඛණ්ඩව පහළ ගොස් තිබේ.

    වැඩිම විදේශ සෘජු ආයෝජන ආකර්ෂනය කරගත් රට අමෙරිකාවයි.

    2018 වසරේ චී‍නයේ විදේශ සෘජු ආයෝජන ප්‍රමාණය ඇ.ඩොලර් බිලියන 139කි.

    එය 4% ක වර්ධනයකි.

    Latest News