බහරේන් විපක්ෂ නායකගේ ඉරණම

නොවැ 05, 2018

    බරේන් විපක්ෂ නායකවරයාට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමකර තිබේ.

    කටාර් රාජ්‍ය වෙනුවෙන් ඔත්තු බැලීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි. ෂෙයික් අලි සල්මාන් මීට පෙර බහරේන් මහාධිකරණය විසින් නිදහස් කරනු ලැබීය. නමුත්, එරට අභියාචනාධිකරණය විසින් එම තීන්දුව වෙනස් කර විපක්ෂ නායකයා වරදකරු බවට නියමනය කර මෙම දඩුවම ලබා දුනි.

    ඔහුට ලබාදුන් මෙම දඩුවම මාහට හිමිකම් උල්ලංඝනය කිරීමක් බවයි ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දෙන්නේ. ඔවුන් පවසන්නේ බහරේන් රජය විරුද්ධවාදීන් නිහඩ කිරීමට උත්සහ කරමින් සිටින බවයි. ඔහු සමග තවත් විපක්ෂ ක්‍රියාකාරීන් තිදෙනෙක්ට මෙම දඩුවම ලබා දී තිබේ.

    Last modified on සදුදා, 05 නොවැම්බර් 2018 08:07

    Latest News