IMF නියෝජිතයින් අද ජනපති හමුවෙයි

අගෝ 01, 2024
    දිවයිනට පැමිණ සිටින ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයින් පිරිස අද (01) ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමුවීමට නියමිතව තිබෙනවා.

    අද පෙරවරුවේ එම සාකච්ඡා පැවැත්වීමට නියමිත බව, මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා ප්රකාශ කළා.

    කිසිදු ප්රමාදයකින් තොරව මැතිවරණ කාලය තුළත් එම වැඩසටහනේ කිසිදු ආකාරයක විතැන්වීමක් සිදුනොවී රටේ පවතින ආර්ථික ස්ථාවරත්වය ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
    Last modified on බ්‍රහස්පතින්දා, 01 අගෝස්තු 2024 10:48

    Latest News