අවදානමට පෙර චීනයේ සූදානම

අගෝ 02, 2023

    ඛානුන් සුළි කුණාටුවේ බලපෑමෙන් ආරක්ෂාවීමට නැගෙනහිර චීනයේ ක්ෂිජියෑං පළාත කඩිනමින් සූදානම් කෙරෙන බව, බලධාරීන් පවසනවා.


    සුළි කුණාටුව චීනයේ නැගෙනහිර මුහුද දෙසට හමා යමින් පවතින බවයි, එරට කාලගුණ විද්‍යා අංශ කියා සිටින්නේ. චීනයට මේ වසරේ බලපෑ 6 වැනි සුළි කුණාටුව මෙයයි.

    ඉදිරියේදී සුළි කුණාටුවේ බලපෑමට මුහුණ දීම සඳහා හදිසි ආපදා අංශ සූදානම් කළ යුතු බව, එරට ජාතික කාලගුණ විද්‍යා ඒජන්සිය, නැගෙනහිර චීන කලාපයට උපදෙස් ලබා දී තිබෙනවා. ගංගා වේලි සහ බැමි නඩත්තු කටයුතු අවසන් කිරීමටයි, ද පළාත් පාලන ආයතන පියවර ගෙන ඇත්තේ.

    Latest News