ග්‍රීසියේ අනතුරින් 500ක් අතුරුදන්

ජූනි 17, 2023

    ‍ග්‍රීසියේ දකුණු දිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදු කලාපයේ දී ගිලී ගිය සංක්‍රමණික යාත්‍රාවේ සිටි 500‍ දෙනෙකු තවමත් අතුරුදන් බව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසනවා.

    ඉන් බහුතරය කාන්තාවන් සහ දරුවන්. මේ වන විට මරණ 79 ක් වාර්තා වී තිබෙනවා. මෙවැනි ඛේදවාචකයන් වැලැක්වීම සඳහා පුද්ගල ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද එම කාර්යාලය අවධාරණය කරනවා.

    Latest News