“ඉඩායි” දරුණු වෙයි

මාර් 15, 2019

    මොසැම්බික් රාජ්‍යට දරුණු සුළි කුණාටුවක අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ.

    එම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 165ක පමණ වේගයකින් හමා එනු ඇති බව පැවසේ.

    මොසැම්බික් සහ මලාවි රාජ්‍ය වලට බලපෑ ඇති දැඩි වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් සිය දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

    Latest News