මත්පැන් අලෙවි සැලක වෙඩි තැබීමකින් 15ක් මරුට...

ජූලි 10, 2022

    දකුණු අප්‍රිකාවේ මත්පැන් අලෙවි සැලක සිදුවූ වෙඩි තැබීමකින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    ආරක්ෂක අංශ සඳහන් කරන්නේ, අද උදෑසන ඔර්ලන්ඩෝ මත්පැන් අලෙවිසැලට ඇතුළුවූ තරුණයින් පිරිසක් වෙඩි තැබීම සිදුකර, පළාගොස් ඇති බවයි. ප්‍රහාරයෙන් තුවාළ ලැබූ පිරිස් කඩිනමින් රෝහල් ගතකර තිබෙනවා. මියගොස් ඇත්තේ, අවුරුදු 19 ත් 35 ත් අතර වයස්වල පසුවන 15 දෙනෙක්. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

    Latest News