රොකට් ප්‍රහාරවලින් 4ක් මරුට; තවත් පිරිසකට තුවාල...

ජූනි 16, 2022

    යුක්‍රේනයේ උතුරු ප්‍රදේශ ඉලක්ක කර රුසියානු හමුදාව එල්ල කළ රොකට් ප්‍රහාරවලින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා.

    තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ. යුක්‍රේනයේ උතුරු ප්‍රදේශයේ පිහිටි සුමී නගරයට ආසන්න ප්‍රදේශයක් ඉලක්ක කර ගනිමිනුයි, මෙම ප්‍රහාර එල්ල වී තිබෙන්නේ. රුසියානු දේශ සීමාවට ආසන්නයේ පිහිටි යුක්‍රේනයට අයත් “ඩොබ්‍රොපිලියා“ ප්‍රදේශයට ද රුසියානු හමුදා අද අලුයම රොකට් ප්‍රහාර එල්ල කළා.

    Latest News