පලස්තීන ජාතිකයින් 3ක් මරුට....

අප්‍රේ 03, 2022

    ඊශ්‍රායල් හමුදාව පලස්තීන ජාතිකයින් තිදෙනෙකු ඝාතනය කර ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    ඝාතනය සිදුව ඇත්තේ, ඊශ්‍රායලයේ, ජෙනින් නගරයේදී. ඊශ්‍රායල් ඔත්තු සේවා පවසන්නේ, එම පලස්තීන ජාතිකයන් තිදෙනා ඉස්ලාමීය අන්තවාදී සංවිධානයක් වන ජිහාඩ් සංවිධානයේ සාමාජිකයන් බවයි. ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අතරතුරදීයි මෙලෙස ඝාතනය වී ඇත්තේ.

    Latest News