ඉන්දීය මිසයිලයක් පකිස්තානයට

මාර් 12, 2022

    නඩතුත් කටයුත්තක් අතරතුර ක්‍රියාත්මක වූ ඉන්දීය මිසයිලයක් පකිස්තානයට එල්ල වී තිබේ.

    තාක්ෂණික දෝෂයක් නිසා මෙය සිදුවූ බවයි ඉන්දියාව පවසන්නේ.පසුගිය 9 වැනිදා සිදුවූ මෙම සිදුවීම හේතුවෙන් ඉන්දියාවට ගැටලුකාරී ප්‍රතිවිපාක අත්විදීමට සිදුවිය හැකි බවට පකිස්ථාන බලධාරීන් දැනුම් දී තිබේ.

    නමුත්, ඉන්දියාව මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව මෙය සාමාන්‍ය නඩත්තු කටයුත්තක් අතරතුර තාක්ෂණික දෝෂයකින් සිදුවූවක් බව ඊයේ තහවුරු කළේය.

    ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය මේ පිළිබඳව ප්‍රකාශයක් කරමින් පිළිබඳ තම කණගාටුව ප්‍රකාශ කර සිටියි. 

    Latest News