රුසියාවේ ගෑස් - ඉන්ධන මිලදී ගැනිම නතර වෙයිද?

මාර් 05, 2022

    රොයිටර්ස් මාධ්‍ය ජාලය සිදුකළ නවතම සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ, අමෙරිකානු සහ මිත්‍රශීලී පාර්ශව රුසියාවේ ගෑස් හා ඉන්ධන මිලදී ගැනීම නතර කළයුතු බවටයි.

    එම සමීක්ෂණයට දායකකර ගනු ලැබුවේ සියයට 74ක්. නේටෝ සහ අමෙරිකාව යුක්‍රේනයේ ගුවන් මුක්ත කලාපයක් ප්‍රකාශයට පත්කළ යුතු බව ප්‍රකාශකර තිබේ.

    එම සමීක්ෂණයේ බහුතරයකගේ අදහස වී ඇත්තේ අමෙරිකානු භටයින් යුක්‍රේනයේ යුදවැදීම නොකළයුතු බවයි.

    Last modified on සෙනසුරාදා, 05 මාර්තු 2022 12:03

    Latest News