රුසියාව සමාජ මාධ්‍ය අවහිර කරයි

මාර් 05, 2022

    රුසියානු බලධාරීන් එරට ෆේස්බුක් සහ ට්විටර් සමාජ මාධ්‍යවලට පිවිසීම අවහිර කර තිබේ.

    රුසියානු සන්නිවේදන නියාමක පවසන්නේ, එරට මාධ්‍ය කිහිපයක් ෆේස්බුක් සහ ගූගල් සමාගම් ජාලවලට පිවිසීම අවහිර කිරීමට ප්‍රතිචාර ලෙස මේ තීරණය ගත් බවයි.

    මීට දින කිහිපයකට පෙර රුසියානු මාධ්‍ය වන ආර්.ටී. ස ආර්.අයි.ඒ වෙත පිවිසීම අවහිර කිරීමට ෆේස්බුක් සහ ගූගල් සමාගම් බලධාරීන් තීරණය කළේය.

    ඊට ප්‍රතිචර ලෙස රුසියානු සන්නිවේදන නියාමක විසින් එරට වැසියන්ට ෆේස්බුක් සහ ට්විටර් අවහිර කරනු ලැබීය.

    Latest News