අද (18) ලොව වැඩිම දෛනික ආසාදිතයින් ජර්මනියෙන්....

පෙබ 18, 2022

    ලොව වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ජර්මනියෙන් අද වාර්තා වුණා.

    එම සංඛ්‍යාව දෙලක්‍ෂ 29,000කට අධිකයි. සිදුවූ මරණ සංඛ්‍යාව 244ක්. ඔමික්‍රෝන් සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් රෝගය පාලනය කිරීම දුෂ්කර බවයි, සෞඛ්‍ය අංශ පවසන්නේ. රට තුළ පනවා ඇති සියලුම කොවිඩ් මර්දන සීමා මාර්තු මාසයේ සිට ලිහිල් කිරීමට රජය තීරණය කර තිබෙනවා. මුළු ජනගහනයෙන් 74.9%කට පූර්ණ එන්නත් ලබා දී අවසන්.

    Latest News