ද. කොරියාවේ “ඔමික්‍රෝන්“ පළමු මරණය අද (03)

ජන 03, 2022

    දකුණු කොරියාවේ කොරෝනා ඔමික්‍රෝන් ප්‍රභේදය ආශ්‍රිත පළමු මරණය අද (03) වාර්තා වුණා.

    එම ප්‍රභේදය ආසාදිත දෙදෙනෙකු මියගොස් තිබෙනවා. අසල්වැසි ඉන්දියාවේ කොරෝනා ආසාදනය යළි ඉහළ යමින් පවතිනවා. එම නිසා, අවුරුදු 15ත්, 18ත් අතර, පිරිස් සඳහා එන්නත්කරණය අද ආරම්භ කෙරුණා. ඉහළ සම්ප්‍රේෂණයක් සහිත ඔමික්‍රෝන් ප්‍රභේදය දකුණු කොරියාවේ ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරනවා.

    Latest News