ලොව වැඩිම එන්නත්කරණය ජපානයෙන්...

නොවැ 15, 2021

    කෙරෝනා වෛරසයට එරෙහි වැඩිම එන්නත්කරණයක් සිදු කළ රට බවට, ජපානය අද පත්වුණා.

    මිලියන 125 ක් පමණ වන එරට ජනගහනයෙන් හතරෙන් තුනකට මාත්‍රා 2 ම ලබාදී අවසන් වන අතර, එය සංඛ්‍යාත්මක වශයෙන් මිලියන 95 කට ආසන්නයි.

    Latest News