ෂරියා නීතිය හා සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම එහි මූලික අරමුණයි.
ඒ අනූව, අධිකරණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ඔබදුල්ලා නෙසාමි පත් කර ඇති අතර අගාස් හා සහේඩ් නියෝජ්‍ය නිලධාරීන් ලෙස පත්කර තිබේ.
මේ අතර, තලේබාන් බුද්ධි අංශ සාමාජිකයන් පවසන්නේ, ඔවුන් බලයට පැමිණි දින සිට ඇෆ්ගනිස්ථානය තුළ අපරාධ අනුපාතය පහත වැටී ඇති බවයි.