ජර්මනියේ ගතවූ පැය 24 තුළ ආසාදිතයින් 9000ක්...

ඔක් 24, 2021

    ජර්මනියේ කොවිඩ් රෝගීන්ගේ ශීඝ්‍ර ඉහළ යාමක් දක්නට ලැබෙනවා.

    එරටින් ගත වූ පැය 24 තුළ ආසාදිතයින් 9,000 ක් පමණ වාර්තා වී ඇත. එන්නත්කරණයේ දුර්වලතා මීට හේතු වී ඇති අතර, එරට රෝහල් ධාරිතාවද ඉක්මවා ගොස් ඇති බවයි, සෞඛ්‍ය අංශ පවසන්නේ.

    පූර්ණ එන්නත් ලබාදී ඇත්තේ, එරට ජනගහනයෙන් 66% ක පිරිසකට පමණයි. ජර්මනියෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4,400,000 ඉක්මවා ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 95,000 ඉක්මවා තිබෙනවා.

    Last modified on ඉරිදා, 24 ඔක්තෝබර් 2021 12:31

    Latest News