ආර්ජන්ටිනාවේ අවු. 3 ත් 11 ත් අතර ළමුන්ට කොවිඩ් මර්දන එන්නත්...

ඔක් 17, 2021

    ආර්ජන්ටිනාවේ වයස අවුරුදු 3 ත් 11 ත් අතර වයසේ පසුවන ළමුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම ආරම්භ කර තිබෙනවා.

    ඔවුන්ට ලබාදෙන්නේ සයිනොෆාම් එන්නතයි. එරට කෙරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ යම් පහළ යාමක් දක්නට ලැබෙන බවයි, සෞඛ්‍ය අංශ පවසන්නේ. මේ දක්වා එරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,200,000 කට අධික වන අතර සමස්ත මරණ සංඛ්‍යාව 100,000 ඉක්මවා ගොස් තිබෙනවා.

    Last modified on ඉරිදා, 17 ඔක්තෝබර් 2021 13:13

    Latest News