හොන්ඩුරාස් රාජ්‍යයේ ගින්නකින් නිවාස සිය ගණනකට හානි....

ඔක් 03, 2021

    හොන්ඩුරාස් රාජ්‍යයේ ගුවන්ජාන් දූපතේ ඇති වූ ගින්නකින් නිවාස සිය ගණනකට හානි සිදුව තිබේ.

    ගින්නට හේතුව මෙතෙක් ප්‍රකාශ වී නොමැත. වර්ග කිලෝ මීටර් 19ක විශාලත්වයකින් යුත් ගුවන්ජාන් දූපතේ ප්‍රධාන ආදායම් මාර්ගය සංචාරක ව්‍යාපාරයයි. ගින්න හේතුවෙන්, නිවාස දෙසිය ගණනකට දැඩි හානි සිදුව තිබේ.

    අවතැන්වූවන් මුදාගැනීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි. මේ වනවිට ජිවිත හානි කිිසිවක් වාර්තා වී නොමැති අතර, ගින්න මැඩපැවැත්වීමට මුදාගැනීමේ කණ්ඩායම් හා ගිනිනිවන භටයින් මහත් උත්සාහයක නිරතවේ.

    Latest News