ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව මිලියන 5 දක්වා ඉහළට....

ඔක් 03, 2021

    ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව මිලියන 5 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඩෙල්ටා ප්‍රභේදය මරණ සංඛ්‍යාව ඉහළ යෑමට ප්‍රධාන හේතුව බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. කොවිඩ්-19 මරණ මිලියන 2.5කින් ඉහළයාමට ගතවූයේ වසරකට වඩා මඳක් වැඩි කාලයක්. නමුත් ඩෙල්ටා ප්‍රභේදයත් සමඟ මාස 8කට අඩු කාලයක් තුළ එම අගය දෙගුණ වී තිබේ. කොවිඩ් මර්දන එන්නත් ලබා නොගත් පුද්ගලයින් අතර රෝග ව්‍යාප්තිය ඉහළ බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

    Latest News