ඊයේත් ලොව වැඩිම දෛනික කොරෝනා මරණ ඉන්දුනීසියාවෙන්

අගෝ 11, 2021

    පසුගිය දින කිහිපය එසේම ඊයේ දිනයේ ලොව වැඩිම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වූයේ ඉන්දුනීසියාවෙන්.

    ඒ අනුව ඊයේ එරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 2048ක්. මේ වන විට එරට රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් ඇති අතර රෝහල් රැසක ඔක්සිජන් හිඟියක්ද පවතින බවයි වාර්තා වන්නේ.

    Latest News