ඊයේ ලොව වැඩිම කොවිඩ් මරණ ඉන්දුනීසියාවෙන්

ජූලි 29, 2021

    ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් ඊයේ සිදුව ඇත්තේ ඉන්දුනීසියාවෙන්.

    එම සංඛ්‍යාව 1,827ක්. එරට කොරෝනා වෛරස ව්‍යාප්තියේ දැඩි බලපෑමට ලක්ව තිබෙනවා. මිලියන 17 ක් පමණ වන ඉන්දුනීසියාවේ ජනගහනයෙන් එන්නත් කරනයට ලක් ඇත්තේ 1% ත් අඩු ප්‍රමාණයක් පමණයි. මේ නිසා එම ප්‍රජාව අතර ඉහළ කොරෝනා ව්‍යාප්තියක් පවතින බවයි විදෙස් වාර්තාවල සඳහන් වන්නේ.

    Latest News