චීනයෙන් නව කොවිඩ් රෝගීන් 96ක්

අගෝ 08, 2021

    චීනයෙන් නව කොවිඩ් රෝගීන් 96 දෙනෙකු වාර්තා වෙයි. ඒ අතරින් 15 දෙනෙකු විදේශිකයන් බවටයි,හඳුනාගෙන ඇත්තේ.

    ගතවූ පැය 24 තුළ එරට කිසිඳු මරණයක් වාර්තා වී නැහැ. පසුගිය සතියේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ ජිඇන්සු පළාතෙන්.

    එම සංඛ්‍යාව 516ක්. ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ නැංජින් ගුවන්තොටුපොළ ආශ්‍රිත කාර්ය මණ්ඩලයෙන්.

    එරටින් මේ දක්වා වාර්තා වූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 93,701ක්.

    Last modified on ඉරිදා, 08 අගෝස්තු 2021 12:52

    Latest News