ඉන්දියාවේ කොරෝනා මරණ ලක්‍ෂ හතර සීමාව ඉක්මවයි

මැයි 16, 2021

    ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව මේ සතිය තුළ අඛණ්ඩව සිව්වැනි දිනටත් ලක්‍ෂ හතර සීමාව ඉක්මවා ගොස් තිබේ.

    ඉකුත් පැය 24 තුළ එරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 4090ක්. එරට කොරෝනා වසංගතය ග්‍රාමීය ප්‍රදේශ වෙත සීග්‍රයෙන් ව්‍යාප්තවීමත් සමඟ ජනතාව උග්‍ර අවදානමකට මුහුණ පා සිටී. ග්‍රාමීය රෝහල් ඉතා දුර්වල මට්ටමක පැවතීම නිසා වසංගතයට මුහුණදීමට අපහසු බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

    Latest News