වැඩිම කොරෝනා ආසාදිතයින් ඉන්දියාවෙන්

මාර් 23, 2021

    ඉකුත් පැය 24 තුළ ලොව තෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් හඳුනා ගෙන තිබේ.

    එම සංඛ්‍යාව 40,000 ඉක්මවයි. මෙවන් පසුබිමක වුවද උතුරු දිග ඉන්දියාවේ හින්දු බැතිමතුන් නිසි‍ සෞඛ්‍ය ක්‍රමවේදයන්ට පටහැනිව හෝලි උත්සවය සමරන ආකාරයයි මේ. ඉකුත් පැය 24 තුළ එරටින් කොරෝනා මරණ 197ක් වාර්තා වී තිබේ.

    Latest News