ඊයේ ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව බ්‍රසීලයෙන්

මාර් 13, 2021

    ඊයේ ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව බ්‍රසීලයෙන් වාර්තාවිය.

    දෛනික ආසාදිතයන් පිරිස් වාර්තා වී තිබුණේ ද බ්‍රසීලයෙන්. අමෙරිකාවට පසුව, ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වූ දෙවැනි රට ලෙස සැලකූ ඉන්දියාවේ ආසාදිතයන් සංඛ්‍යාව අභිබවා බ්‍රසීලයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

    අද වනවිට බ්‍රසීලය තුළ වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එක් කෝටි දහතුන් ලක්‍ෂ 68,000 ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

    Latest News