නිදහස් දිනයට කොරෝනා වසංගතයෙන් තම රටට නිදහස් විය හැකියි; ජේ බයිඩන්

මාර් 12, 2021

    ජුලි 4 වැනිදාට යෙදෙන නිදහස් දිනය වනවිට කොරෝනා වසංගතයෙන් තම රටට නිදහස් විය හැකි වෙතැයි, බලාපොරොත්තු වන බව, අමෙරිකාවේ ජනාධිපති ජේ බයිඩන් සඳහන් කරයි.

    එරට එන්නත්කරණ ක්‍රියාවලිය නිසි පරිදි සිදුවුවහොත් මෙම ඉලක්කය සපුරා ගැනීම අපහසු නොවන බව ඔහු පවසයි.

    Latest News