ධනවත් රටවල සෑම තත්පරයකටම පුද්ගලයෙක්ට එන්නතක්

මාර් 10, 2021

    ලොව ධනවත් රටවල් සෑම තත්පරයකටම එක් පුද්ගලයෙක්ට කොරෝනා වෛරස එන්නත ලබා දෙන අතර දුප්පත්ම ජාතීන්ගෙන් බහුතරයක් තවමත් එන්නතෙහි එකඳු මාත්‍රාවක් හෝ ලබා ගෙන නොමැති බව මහජන එන්නත් සන්ධානය පවසයි.

    කොරෝනා එන්නත සඳහා බුද්ධිමය දේපළ අයිතිවාසිකම් අත්හැරීමට ද සංවර්ධනය වෙමින් පවතින රටවල් දරන උත්සහය, ධනවත් රටවල් අවහිර කරමින් සිටින බවයි එම සංවිධානය පවසන්නේ.

    Last modified on බදාදා, 10 මාර්තු 2021 10:26

    Latest News