චීනය වෛරස ගමන් බලපත්‍රයක් හඳුන්වා දෙයි

මාර් 10, 2021

    චීනය ජාත්‍යන්තර සංචාර සඳහා විශේෂ වෛරස ගමන් බලපත්‍රයක් හඳුන්වා දී තිබේ.

    චීන පුරවැසියන්ට මෙම නව ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ බාගත කළ හැකි අතර එය රටට ඇතුලු වීමේ දී සහ පිටවීමේ දී භාවිත කළ හැකියි.

    මෙය ලොව ප්‍රථම විශේෂ වෛරස ගමන් බලපත්‍රය ලෙස සැලකෙයි.

    යුරෝපා සංගමය සහ අමෙරිකාව ද මෙවැනිම ගමන් බලපත්‍රයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

    Last modified on බදාදා, 10 මාර්තු 2021 10:12

    Latest News