අමෙරිකාවේ නව ආසාදිතයන් සංඛ්‍යාව 80,000 ඉක්මවයි

පෙබ 27, 2021

    අමෙරිකාවෙන් ඊයේ වාර්තා වූ කොරෝනා නව ආසාදිතයන් සංඛ්‍යාව 80,000 ඉක්මවා ගොස් ඇත.

    එරටින් මේ දක්වා ආසාදිතයන් දෙකෝටි අනූ එක් ලක්‍ෂ 76,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, අමෙරිකාවේ මේ දක්වා කොරෝනා මරණ පන් ලක්‍ෂ 23,000කට අධික සංඛ්‍යාවක් සිදුව තිබේ.

    සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව රට තුළ ආසාදිතයන් වාර්තාවීම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි.

    Last modified on සෙනසුරාදා, 27 පෙබරවාරි 2021 18:25

    Latest News