එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාත් COVID එන්නතක් ලබා ගනී

ජන 30, 2021

    එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා නිව්යෝර්ක් නගරයේදී නව කොරොනා වෛරසයට එරෙහි එන්නතක් ලබා ගනී.

    António Guterres මහතා COVID - 19 එන්නත ලබා ගත්තේ පසුගිය 28 වැනිදා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට ආසන්න පාසලකදී ය.

    එන්නත ලබා ගැනීම පිළිබඳව සිය කෘතඥතාව ප්‍රකාශ කරමින් සාධාරණව එන්නත් ලබා දෙන ලෙසට හෙතෙම ට්විටර් මගින් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.

     

    Latest News