අමෙරිකාවේ නත්තල් දින බෝම්බ පිපිරීම මරාගෙන මැරෙන ප්‍රහාරයක්

දෙසැ 27, 2020

    අමෙරිකාවේ පසුගිය නත්තල් දින සිදුවූ බෝම්බ පිපිරීම මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවට සැකකරන බව ඒරට බලධාරින් පවසයි.

    පිපිරීම සිදුවූ ස්ථානයේ තිබී හමුවූ ශරීර කොටස් හේතුවෙන් මෙම නිගමනයට ඒළඹ තිබේ. පිපිරීම සිදුවූ ඒම ස්ථානයේ තිබී හමුවූ ශරීර කොටස් ඩීඒන්ඒ් පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව බලධාරීන් මේ නිගමනයට පැමිණ ඇත. ප්‍රහාරයෙන් තිදෙනෙකු තුවාල ලැබූ අතර, නත්තල් දිනයේ සිදුවූ මෙම ප්‍රහාරයත් සමඟ ප්‍රාන්ත 4ක ජන ජිවිතයට දැඩි බලපෑමක් ඒල්ල විය.

    ප්‍රහාරයට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට සහය දෙන අයෙකුට අමෙරිකානු ඩොලර් ලක්ෂ 3ක ත්‍යාගයක් ලබාදෙන බවට ව්‍යාපාරිකයින් සහතික වී තිබේ.

    Latest News