"ධාරවි" පැල්පත් නිවාසවලින් පසුගිය සිකුරාදා කිසිදු රෝගියෙකු වාර්තා නොවේ

දෙසැ 27, 2020

    ඉන්දියාවේ නවදිල්ලි අගනුවර "ධාරවි" පැල්පත් නිවාසවලින් පසුගිය සිකුරාදා කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැත.

    කොරෝනා වසංගතය නවදිල්ලි අගනුවර වාර්තා වීමෙන් පසු ඒම ප්‍රදේශයෙන් ඒක් රෝගියෙකු හෝ වාර්තා නොවූ පළමු දිනය ලෙස පසුගිය සිකුරාදා වාර්තාවේ. ඒය ඉන්දියාවේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ ලබාගත් ජයග්‍රහණ්‍යක් ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    Latest News