ඉරානයෙන් වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තාවේ

නොවැ 15, 2020

    ආසියානු කලාපයේ ඉන්දියාවට පසු, වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ ඉරානයයි.

    අද වනවිට දෛනිකව ඒරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 11ස් දහස ඉක්මවන අතර, දෛනික මරණ සංඛ්‍යාව 400කට අධිකයි. මේ අනුව දෙසතියක කාලයක් ඉරානයට දැඩි සෞඛ්‍ය නීති පැනවීමට බලධාරින් තීරණය කර තිබේ.

    Latest News