ලොවපුරා ඉකුත් පැය 24 තුළ කොරෝනා නව ආසාදිතයන් හය ලක්ෂයට ආසන්නවේ

නොවැ 15, 2020

    ලොවපුරා ඉකුත් පැය 24 තුළ කොරෝනා නව ආසාදිතයන් පන් ලක්ෂ 75,000කට අධික පිරිසක් හඳුනාගෙන තිබේ.

    ඒ් අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පන්කෝටි 43න් ලක්ෂය දක්වා ඉහළ ගියේය. ලොව පුරා මෙතෙක් සිදුව ඇති කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාව ලක‍ෂ 13කට අධිකයි.

    අමෙරිකාව කොරෝනා වසංගතයේ තවත් දරුණුතම දිනයක් ඊයේ පසු කළේය. ඒරටින් ඊයේ අලුතින් ආසාදිතයන් ඒක් ලක්ෂ 57,000ක් හඳුනාගනු ලැබීය. ඒම කාලසීමාවේ ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන මරණ 1260 ක් වාර්තා වුයේ ද අමෙරිකාවෙන්.

    ඒරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ඒක්කෝටි 12ස් ලක්ෂය දක්වා ඉහළ ගොස් ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ.

    Latest News