අමෙරිකාව කොරෝනා රෝගීන් කෝටිය ඉක්ම වූ පළමු රට බවට පත්වේ

නොවැ 08, 2020

    අද වනවිට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කෝටිය ඉක්ම වූ පළමු රට බවට අමෙරිකාව පත්වී තිබෙනවා.

    ඒ ඊයේ එරටින් නව ආසාදිතයන් 127,700 ඉක්මවූ පිරිසක් හඳුනාගැනීමත් සමඟයි.

    එය ලොව රටකින් දිනක් තුළ වාර්තා වූ ඉහළම දෛනික ආසාදිතයන් සංඛ්‍යාවද වනවා.

    Latest News