චීන කපු ඇටයක් සඳේ පැලවේ (ඡායාරූප)

ජන 15, 2019

    චීනය සඳමත පැල කළ බීජ එහි රෝපණය වී ඇති බව චීන අභ්‍යාවකාශ ආයතනය පවසයි.

    සඳමතට යැවූ බීජ අතර කපු, අර්තාපල්, යීස්ට් සහ පලතුරු මැස්සාගේ බීජ ඇතුළු විවිධ බීජ වර්ග අතුලත් විය. අද වන විට ඒ අතරින් කපු බීජවල පැල හට ගැනීම ආරම්භ වී ඇතැයි එම ආයතනය පවසයි.

    චීනය විසින් අභ්‍යවකාශ ගත කළ චැන්ග්ඊ -4 යානය පසුගිය ජනවාරි 3 වන සඳමත ගොඩබෑම සිදු කළේ සඳේ පෘථිවිය දෙසට නොපෙනෙන ප්‍රදේශයෙයි. මෙවැනි බීජ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ මීට පෙර රෝපණ කොට ඇතත් සඳ මත රෝපණය කළ පළමු අවස්ථාව මෙයයි. මෙම අත්හදා බැලීම සාර්ථක වුවහොත් දීර්ඝ අභ්‍යාවකාශ චාරිකා සඳහා මහත් පිටිවහලක් වනු ඇති බව අභ්‍යාවකාශ විශේඥයින් පවසති.

     105186020 moonseed 105148009 6780102 105064532 mediaitem105064528

    Last modified on අඟහරුවාදා, 15 ජනවාරි 2019 17:24

    Latest News