ජපානයේ කොටස් වෙළඳපළ වසා දැමේ

ඔක් 02, 2020

    තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ජපානයේ කොටස් වෙළදපළ අද දිනයේ වසා දැමිණ.

    ඒ සමගම ජපානයේ වෙළඳ කටයුතු වලට බලපෑම් එල්ල වී ඇති බවයි, විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

    කොටස් වෙළඳපළ කටයුතු යළි ආරම්භ කරන දිනයක් පිළිබඳ මෙතෙක් දැනුම් දී නැහැ.

    මීට පෙර සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් නවසීලන්තයේ ද කොටස් වෙළදපළ දින කිහිපයක් වසා දමා ඇත.

    Latest News