ඩොනල්ඩ් ට්‍රම්ප්ට හා මෙලනියා ට්‍රම්ප්ට කොරෝනා ආසාදනය වේ

ඔක් 02, 2020

    අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ බිරිඳ මෙලනියා ට්‍රම්ප්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

    විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ ජනාධිපති ට්‍රම්ප්ගේ සමීපතම කාර්ය මණ්ඩල සාමාජිකාවක් වන “හෝප් හික්ස්” කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණයෙන් අනතුරව ඔවුන් දෙදෙනාට ද වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බවයි.

    තමා සහ බිරිඳ අවශ්‍ය ප්‍රතිකාර සඳහා මේ වනවිට යොමු වී ඇති බව, ට්‍රම්ප් ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

     

    Latest News