නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරය වසා දැමේ

අගෝ 24, 2020

    නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරය නැවත වරක් වසා දැමීමට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් පියවර ගෙන තිබෙනවා.

    ඒ දින 102 කට පසු යළි මෙම මස මුල් භාගයේදී නව ආසාදිත පොකුරක් වාර්තා වීමත් සමඟයි.

    ඒ හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා තුළ ගමන් කරන සියලු දෙනා මුහුණු ආවරණ පැළදීම අනිවාර්යය බවයි, අග්‍රාමාත්‍යවරිය සඳහන් කරන්නේ.

    Latest News