මහත්මා ගාන්ධිගේ උපැස් යුවළ වෙන්දේසි කෙරේ

අගෝ 23, 2020

    ඉන්දියාවේ නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ මහත්මා ගාන්ධි භාවිත කළ උපැස් යුවළ බ්‍රිතාන්‍යයේදී පවුම් දෙලක්ෂ හැට දහසකට වෙන්දේසි විය.

    මෙම උපැස් යුවළ ඊස්ට් බ්‍රිස්ටල් නමැති වෙන්දේසි සමාගමේ තැපැල් පෙට්ටියට කිසියම් පුද්ගලයෙකු දමා ගොස් තිබූ බව වාර්තා වේ.

    එම පුද්ගලයාගේ ඥාතියකුහට මහත්මා ගාන්ධි 1920 දශකයේදී මෙම උපැස් යුවළ පරිත්‍යාග කර ඇති බවයි පැවසෙන්නේ.

     

    Latest News