ජර්මනියේ නිවසකට ගුවන් යානයක් කඩා වැටේ

ජූලි 26, 2020

    ජර්මනියේ වෙස්ටෆීලියා හි නිවසකට කුඩා ගුවන් යානයක් කඩා වැටී ඇත.

    සිද්ධියෙන් පුද්ගලයන් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර කුඩා දරුවෙකු තුවාල ලැබීය.

    ගුවන් යානය කඩා වැටීමෙන් පසු නිවසේ ගින්නක් ඇතිවූ බවයි, එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ.

    ගින්න සාර්ථක ලෙස මැඩපැවැත්වීමට හැකිවී ඇත.

    ගුවන් යානය වායු බැලූනයක ගැටීම නිසා අනතුර සිදුව ඇති බවයි, පරික්ෂණ වලින් හෙළිවී ඇත්තේ.

    .

    Latest News