උතුරු දිග ස්පාඤ්ඤයේත් මැතිවරණය පැවැත්වේ

ජූලි 13, 2020

    වෛරස ව්‍යාප්තිය මධ්‍යයයේ උතුරු දිග ස්පාඤ්ඤයේ ප්‍රාදේශීය මැතිවරණය පැවැත්වීමට බලධාරීන් පියවර ගත්තා.

    වෛරසයෙන් වැඩිම බලපෑමකට ලක්වූ යුරෝපීය රටක් ලෙස සැළකෙන ස්පාඤ්ඤය දැඩි සෞඛ්‍යාරක්ෂණ නීති අනුගමනය කරමිනුයි මැතිවරණය පැවැත්වීමට කටයුතු කළේ.

    උතුරු දිග ස්පාඤ්ඤයේ ගැලීෂියා හා බාස්ක් යන ප්‍රාන්ත දෙකෙහි පැවති මැතිවරණයේ දී ඡන්දය භාවිතා කිරීමට ජනතාව දැඩි උනන්දුවක් දැක්වූ බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

     

    Latest News