2023 දී උඩුගුවනේ ඇවිද්දවීමට සූදානම් වන රුසියාව

ජූනි 27, 2020

    2023 වර්ෂයේ දී සංචාරකයින් උඩුගුවනේ ඇවිද්දවීමට රුසියාව සූදානම් වනවා.

    අභ්‍යවකාශයේ අවිදීම සඳහා 2023 වර්ෂයේ දී සංචාරකයින් උඩුගුවනට රැගෙනයාමට සූදානම් බවයි, රුසියානු එනර්ජියා අභ්‍යවකාශ ආයතනය ප්‍රකාශ කරන්නේ.

    උඩුගුවන් චාරිකා සදහා ඇමෙරිකා පාර්ශ්වකරුවෙකු සමග එක්ව සිටින එය රුසියානු රොස්කොස්මෝස් අභ්‍යවකාශ ඒජන්සියේ කොටසක්.

    අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය වෙත සංචාරකයින් රැගෙන ගොස් ඔවුන්ට උඩුගුවනේ ඇවිදීමට අවස්ථාවක් ලබාදීම රුසියානු ව්‍යාපෘතියේ අරමුණ වී තිබෙනවා.

    Latest News