රුසියාව නැවත විවෘත‍ කෙරේ

ජූනි 09, 2020

    අදියර කිහිපයක් යටතේ රුසියාව නැවත විවෘත කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

    ඒ අනුව, මොස්කව් නගරය අද දින සිට සම්පූර්ණයෙන්ම විවෘත කරන බව රජය පියවර ගනී.

    ඒ අනුව මොස්කව් නගරවාසීන්ට තමන්ට රිසි සේ ඕනෑම තැනක ගමන් කිරීමට අවස්ථාව හිමිවේ.

    පොදු ප්‍රවාහන සේවා, රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන හා ආපන ශාලා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනු ඇති.

    කෙසේ වුවද කායවර්ධන මධ්‍යස්ථාන හා පිහිණුම් තටාක විවෘත කිරීමට අවසර ලැබී ඇත්තේ, එළඹෙන 23 වැනි දිනෙන් පසුවයි.

    Latest News