නිව්යෝර්ක් නගරය විවෘත වේ

ජූනි 09, 2020

    රට යළි විවෘත කිරීමේ පළමු අදියර යටතේ දින 100 කට පමණ පසු නිව්යෝර්ක් නගරය අද දින සිට විවෘත වේ.

    මේ අතර, මාස දෙකකට පසු ඇමෙරිකාවෙන් වාර්තා වූ අඩුම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා විය.

    එම සංඛ්‍යාව 450 ක්.

    පසුගිය අප්‍රේල් මාසය තුළදී එරටින් දිනකට වාර්තා වූ මරණ සංඛ්‍යාව 3,000 කට ආසන්න වුවද මේ වනවිට එය දහසට වඩා අඩු අගයක් ගෙන ඇත.

    Latest News