ලෙබනනයේ විරෝධතා ඉහළට

ජූනි 07, 2020

    ලෙබනනයේ විරෝධතා තවදුරටත් උත්සන්නවී තිබේ.

    මාස තුනකට ආසන්න කාලයක සිට මෙම උද්පඝෝෂණ පවතින බවයි, ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ.

    ආර්ථික වෙනස්කම් සහ දූෂණ නතර කිරෙීම ඇතුළු කරුණු ගණනාවක් ඔවුන්ගේ සටන් පාඨවලට ඇතුළත්.

    විරෝධතා වල නිරත වූ 37 දෙනෙකු තුවාල  ලබා තිබේ.

    ඔවුන් ආරක්ෂක අංශ වලට ප‍්‍රහාර එල්ල කරන බවයි, වැඩිදුරටත් ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ.

    ඒ අනුවයි, ගැටුම් උත්සන්න වී ඇත්තේ.

    Latest News