දකුණු කොරියාවේ රෝගීන් වාර්තාවීමේ අඩුවක්

මාර් 13, 2020

    දකුණු කෙරියාව තුළ පසුගිය පැය තුළ වාර්තා වී ඇති කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 110ක් වෙයි.

    ඒ අනුව සති දෙකක් තුළ දකුණු කොරියාවේ එක් දිනක් තුළ වාර්තා වූ අඩුම රෝගීන් සංඛ්‍යාව මෙය වේ.

    මේ වනවිට දකුණු ‌‌කොරියාව තුළ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 7979ක් බවට පත්ව තිබේ.

    Latest News